Saturday, May 31, 2025

General line - 0115112241

ජනපති ධුර කාලය යළි වසර 06ක් දක්වා දීර්ඝ කිරීම ගැන ආණ්ඩුව ඇතුළේ කතාබහක්



ජනාධිපති ධූර කාලය වසර පහේ සිට හය දක්වා යළි දීර්ඝ කිරීමට ආණ්ඩුව තුළ සාකච්ඡාවක් සිදු වන බවට වාර්තා වනවා.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය පහතින්.