Wednesday, February 26, 2025

General line - 0115112241

ජනපතිවරණය කල් යයිද? - දේශපාලන පක්ෂ අතරත් කතා බහක්



ඩුබායි රාජ්‍යයේ සුපිරි නිවාස සංකීර්ණයක නිවාස 10ක් මෙරට දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් මිලදී ගෙන ඇති බව වාර්තා වනවා.

මේ අතර ජනාධිපතිවරණය කල් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර ද කතා බහක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය දැන්.

මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.