රියදුරු බලපත්‍ර සඳහා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය කඩිනමින් ආරම්භ කරන බව වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
එම කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි වැඩ බලන ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ.
නීති කඩන රියදුරන් පුහුණු කළ පාර්ශව සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුකරන බවයි වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් කියා සිටියේ.