Thursday, February 27, 2025

General line - 0115112241

එළිමහන් ප්‍රසංග වේදිකාවේ වැඩ පෙන්නූ ඩග්ලස් නායකතන්ත්‍රි දිවිගමනට සමුදෙයි



එළිමහන් ප්‍රසංග වේදිකාවේ ගැඹුරු හඬක් හෙඹි ඩග්ලස් නායකතන්ත්‍රි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මාධ්‍ය ආයතන කිහිපයක සේවය කළ ඒ මහතා කලක් නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රවර්ධන අංශයේ සහකාර කළමනාකරුවෙකු ලෙස ද කටයුතු කළා.

ඩග්ලස් නායකතන්ත්‍රි මහතාගේ දේහය දුම්මලසූරිය, සියඹලාගස්රුප්ප, කසුන් සෙවන නිවසෙහි තැන්පත් කර තිබෙනවා.

ඒ මහතාගේ අවසන් කටයුතු දුම්මලසූරිය පොදු සුසාන භුමියේදී හෙට (16) සිදුකරන බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.