පොලිස් සංඥාවලට අවනත නොවී කොල්ලුපිටිය ගාලු පාරේ අනාරක්ෂිත ලෙස මෝටර් රථ රේස් පැදවූ තරුණයන් සිව් දෙනකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම තරුණයන් පැද වූ මෝටර් රථ ද පොලිසිය භාරයට ගෙන ඇති අතර වැඩි දුර විමර්ශන කොල්ලූපිටිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.