Thursday, February 27, 2025

General line - 0115112241

දේශපාලන පෙරලියක් ගැන අනුර කුමාරගෙන් ලන්ඩනයේ දී අනාවරණයක්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්කර ගනිමින් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් සාකච්ඡා කර ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

සියලු කණ්ඩායම් එක්වුනත් ඉදිරි ජනාධිපතිවරණ තම පක්ෂය ස්ථිර වශයෙන්ම ජය ගන්නා බවයි ලන්ඩනයේ පැවති ජන හමුවක් අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ.


ජනාධිපතිවරණය ස්ථිර වශයෙන්ම පවත්වන බැවින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ලන්ඩනයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ රට ගැන සිතා සියලුදෙනා ලංකාවට පැමිණ තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි.