Thursday, February 27, 2025

General line - 0115112241

සර්වජන බලයේ පළමු රැලිය අද නුගේගොඩදී



සර්වජන බලය දේශපාලන සංවිධානයේ පළමු ජන රැලිය නුගේගොඩදී අද පස්වරුවේ පැවැත්වෙනවා.

එය පැවැත්වෙන්නේ ‘69 ලක්ෂයේ බලාපොරොත්තු යළි බල ගන්වන්නට’ යන තේමාව යටතේයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සර්වජන බලය දේශපාලන සංවිධානයේ විධායක කමිටු සභික පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ.


ආණ්ඩු විරෝධී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට ද එකතු වීමට ඇති එකම වේදිකාව මෙය බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියා.