පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර කතාබහක් මතුව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් පවසා ඇත්තේ මෙම සිද්ධිය සම්බධයෙන් ඉක්මනින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි.
උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබූ සිද්ධිය ගැන අලුත් අනාවරණය ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය පහතින්.