Sunday, March 30, 2025

General line - 0115112241

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා පාර්ලිමේන්තුවට



වැටුප් විෂමතාවලට නිසි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වෙමින් ඇතැයි පාර්ලිමේන්තුවේදී අද චෝදනා එල්ල වුණා. 

මේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද මෙහිදී අදහස් පළ කළා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේපළ බද්ද සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.

මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද මෙහිදී අදහස් පළ කළා.