Thursday, February 27, 2025

General line - 0115112241

අවුරුද්දක් තුළ ශ්‍රී ලංකාවේ භූ කම්පන 10ක්



වසරක් තුළ ශ්‍රී ලංකාවේ භූ කම්පන 10ක් සිදුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

කෙසේවෙතත් මෙම සියලු භූ කම්පන සුළු භූ කම්පන බවයි ඔහු පැවසුවේ. 

දිගින් දිගටම භූ කම්පන සිදු වන්නේ නම් ශ්‍රී ලංකාව දැන් අවදානම් එටක් බවට පත්ව තිබේද?

එසේනම් දිගින් දිගටම මෙලෙස භූ කම්පන ඇති වීමට හේතු මොනවාද?

වවුනියාව, මැදවච්චිය හා කැබිතිගොල්ලෑව යන ප්‍රදේශ ආශ්‍රිතව පෙරේදා රාත්‍රියේ භූ කම්පනයක් සිදුව තිබුණා.