Thursday, February 27, 2025

General line - 0115112241

ජනාධිපතිවරණය කල් දැමීම ගැන අලුත් සැකයක්



ජනාධිපතිවරණය සහ මහමැතිවරණය කල් දැමීම සඳහා අවස්ථා දෙකක් පවතින බව සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසනවා.

ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.

පාර්ලිමේන්තුවේදී ඉකුත් අඟහරුවාදා ජනාධිපතිවරයා විසින්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් ඉල්ලීම පිළිබඳව සැකයක් පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.