Friday, May 30, 2025

General line - 0115112241

යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානි පත් කෙරේ 



යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ 2024 ජුනි මස 20 දින සිට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පත් කර තිබෙනවා.