Sunday, March 30, 2025

General line - 0115112241

මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන්න අලුත් යෝජනාවක්



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බද්දකට යටත්ව වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

මේ අතර විදෙස් ගතව සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තු 153ක් මේ වනවිට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම තොරතුරු ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ සහ අනෙකුත් ක්ෂේත්‍රවල මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය දැන්.

මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.