පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් සංවිධාන කරන "නූඩ්ල්ස් දන්සල" අද පැවැත්වෙනවා.
ඒ පස්වරු 5ට විද්‍යාල පිහිණුම් තටාක ගේට්ටුව අසළදීයි.
නූඩ්ල්ස් දන්සලට සහභාගි වන ලෙස එම විද්‍යාලයේ බෞද්ධ සංගමය සැදැහැවතුන්ට ඇරයුම් කරනවා.