Friday, May 9, 2025

General line - 0115112241

පොසොන් පොහොය වෙනුවෙන් අබුඩාබි බෞද්ධ මධ්‍යස්ථානයේ පින්කම් රැසක්



පොසොන් පොහෝ දින වන අද දින උතුම් සර්වඥ ධාතූන් වහන්සේ සහ බෝධීන් වහන්සේ අබියස අබුඩාබි බෞද්ධ මධ්‍යස්ථානයේ දායක පිරිස ශ්‍රම දායකත්වයෙන් සහ ධන පරිත්‍යාගයෙන් අග්‍ර ක්ෂීරපායාස දානයක්  සහ අනෙකුත් පූජාවන් සිදුකර තිබෙනවා.