පාස්කූ ප්‍රහාරයෙන් පසු ලද මූුදල් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය අසත්‍ය බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
කාදිනල් හිමියන්ට ලද මුදල්වලින් කිසිදු මුදලක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදී නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.
රුවන්වැල්ල ප්‍රදේශ්යේදී පැවති වැඩසටහනකට සහභාගී වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මාධ්‍ය ඊට ප්‍රතිචාර දැක්වූවා.