Friday, February 28, 2025

General line - 0115112241

සජබය මාස 4ක් තුළ කරන්න යන දේ හර්ෂ හෙළි කරයි



පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපළක් සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇති වගන්තිය අනිවාර්යයෙන්ම වෙනස් කරන බව සමගි ජනබලවේගය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ තවත් මාස හතරක් ඇතුළත බිහිවන සිය රජයක් යටතේ එම වගන්තිය වෙනස් කරන බවයි.