ලොව රටවල් කිහිපයක මේ වන විට පැතිර යමින් තිබෙන කුරුළු උණ රෝගී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවට අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.
මෙතෙක් අවදානම් තත්ත්වයක් රට තුළ නොමැති වුවත් ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවයි කෙළඹ පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.