Sunday, May 11, 2025

General line - 0115112241

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය සහ සමස්ත ලංකා කාරක සභාව රැස්වෙයි



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය සහ සමස්ත ලංකා කාරක සභාව මේ වනවිට රැස්වී තිබෙනවා.

ඒ, පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිවසේදීයි.

මේ එම රැස්වීමට එක්වීමට පෙර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ.