රජයේ විධායක සේවාවන් සඳහා වන විධායක දීමනාව වැඩි කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද සහ හෙට දිනවල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති එම් එල් ගම්මන්පිල.