එළඹෙන ජනාධිපතිවරණයේදී මෙතෙක් රට පාලනය නොකළ කිසිදු අලුත් අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමට නොහැකිවනු ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.
ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින්.
පොහොට්ටුවේ කඩා වැටීමට බලපෑ හේතු මොනවාද?
මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය කෙරෙනවා.