Sunday, April 20, 2025

General line - 0115112241

කොළඹ ඉසිපතන විද්‍යාලයේ රග්බි කණ්ඩායම සමග හේමාස් සමූහ ව්‍යාපාරයේ “ගෝල්ඩ්” සන්නාමය අත්වැල් බැඳගනී



කොළඹ ඉසිපතන විද්‍යාලයේ රග්බි කණ්ඩායම සමග හේමාස් සමූහ ව්‍යාපාරයේ “ගෝල්ඩ්” සන්නාමය අත්වැල් බැඳගෙන සිටිනවා.

මේ, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් ආයතනයේ ජ්‍යේෂ්ඨ කළමනාකරු වෙළඳ සේවා සත්‍ය ප්‍රේමරත්න.