ආණ්ඩුවට සහය ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට මාසිකව රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබාදෙන බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
එම තොරතුරු ඇතුළු දේශපාලන කරලියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙනෙන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්