Saturday, March 1, 2025

General line - 0115112241

ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 05වනදායින් ඇරඹේ



ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ මහා පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 05වනදා අලුයම සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ආරම්භ වනවා.

කුඹල් සහ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු මස 19වනදා වීදි සංචාරය කරන බවයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල පැවසුවේ.