Saturday, March 1, 2025

General line - 0115112241

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් හිමිවන වාසි සහ අවාසි ගැන ආර්ථික විද්වතෙක් පහදයි



ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා රටට වාසි මෙන්ම අවාසි සිදුවන බව ආර්ථික විද්වතුන් පවසනවා.

ඒ අනුව සිදුවිය හැකි වාසි මොනවාද?

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය මඟින් සහන දී ඇති කාල සීමාව තුළ රටේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමකට වර්ධනය කර ගැනීමට නොහැකි වුවහොත් ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව ද මහාචාර්ය වසන්ත අතුකෝරළ මෙහිදී කරුණු පැහැදිලි කළා.