Sunday, May 11, 2025

General line - 0115112241

ලින්ක් නැචුරල් සුවතා සතියක්



ගෝලීය සුවතා දිනය නිමිති කර ගනිමින් ලින්ක් නැචුරල් පුද්ගලික සමාගම ඉකුත් ජූනි 08 වනදා සිට 15 වනදා දක්වා ලින්ක් නැචුරල් සුවතා සතියක් සමරනු ලැබුවා.

එහිදී සිදු කෙරුනේ ජනතාව විසින් පුරුදු පුහුණු විය යුතු සුවතා පුරුදු පිළිබඳ දැනුවත් කිරීම සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදු කිරීමයි.

කාර්යබහුල වුව ද ආයාසයෙන් තොරව නිරෝගී සම්පන්න දිවියක් පහසුවෙන් ඇරඹිය හැකි ආකාරය පිළිබඳව සමාජය දැනුවත් කිරීම එම සතිය පුරා සිදු කෙරෙන බවයි ලින්ක් නැචුරල් සමාගම සඳහන් කළේ.