“ආරංචිය සුබයි ද” මේ වන විට දේශපාලන වේදිකාවේත් උණුසුම් මාතෘකාවක්.
නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට සංවාදයේදීද ඊයේ රාත්‍රියේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.
මේ, සමගි ජනබලවේගයේ වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන සංවිධායක භාරත තෙන්නකෝන් ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සුජිත් පුෂ්පකුමාරද මෙම වැඩසටහනට එක් වුණා.
මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය කෙරෙනවා.