සෙසු පක්ෂ ද ඒකරාශී කර ගනිමින් ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සඳහා රටට ගැලපෙන වැඩපිළිවෙලක් සකස් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
ඒ වෙනුවෙන් මේවන විටත් කටයුතු කරමින් සිටින බවයි මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ.
ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා උත්සාහයක නිරත වන බවට එල්ලවන චෝදනාවලට ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.