Wednesday, May 21, 2025

General line - 0115112241

සදාකාලිකව රණවිරුවන් අනුස්මරණය කළ යුතු බව නාමල් කියයි



ත්‍රස්තවාදය අවසන් කළ දිනයේදී රණවිරුවන් සිහිපත් කළ අයුරින් සදාකාලිකව ඔවුන් අනුස්මරණය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 

මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.