මේ අතර තැපැල් සේවකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේ ද ක්‍රියාත්මකයි.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තැපැල් භාණ්ඩ ලක්ෂ 10ක් පමණ ඊයේ දිනයේ ගොඩගැසී ඇති බවයි.