අද දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංගම බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා.
කෙසේවෙතත් වාර ප්‍රවේශපත් මගින් ලංගම බස් රථ මගින් ගමන් ගත හැකි බව පැවසුවද බස් රථ ඒ පිලිබඳ දැනුවත් කර නොමැති බවටයි මගීන් චෝදනා කළේ.