ගුරු විදුහල්පති සේවයේ වැටුප් විෂමතා නිරාකරණය කිරීම මේ මොහොතේ පහසුවෙන් සිදු කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
ඒ, පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
කෙසේවෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ විදුහල්පතිවරුන්ට ලබා දෙන දීමනා සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බවයි.
මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්.
පාර්ලිමේන්තුවේ සජීවි දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.