සාමාන්‍යයෙන් සතියේ දිනකට ක්‍රියාත්මක දුම්රිය ගමන් වාර ගණන 320 ක් පමණ වනවා.
අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර 35ක් ක්‍රියාත්මක වූ අතර අද පස්වරුවේ ක්‍රියාත්මක වුණේ දුම්රිය ගමන් වාර 30ක් පමණයි.
වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද්ධ හමුදා භට පිරිස් යොදවා තිබුණා.