Tuesday, May 20, 2025

General line - 0115112241

සුරාබදු ආදායම් අහිමි වන හේතුවක් මන්ත්‍රී මුජිබර් හෙළි කරයි



රජයට අය විය යුතු සුරාබදු ආදායම් නොලැබී යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සුදුසුකම් නොලත් නිලධාරීන් පිරිසක් එම දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරුවල රැඳී සිටීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

පාර්ලිමේන්තුවේදී ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.