Wednesday, May 21, 2025

General line - 0115112241

දුම්රිය වර්ජනය අත්හිටුවයි



දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කල වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. 

වැඩ බලන දුම්රිය සාමාන්‍ය අධිකාරි එස් එස් මුදලිගේ නෙත් නිවුස් වෙත මේ බව කියා සිටියා.