Friday, April 18, 2025

General line - 0115112241

UAE කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ, 2024 ජුලි 19 සිට ජුලි 28 දක්වා දඹුල්ලේදී පැවැත්වීමට නියමිත 2024 කාන්තා ආසියානු කුසලානය සඳහායි.