මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
මෙම වසරේ ජුනි මස 31වනදා දක්වා කාලය තුළ රිය අනතුරු 1,103ක් වාර්තා වී ඇති බවත් පුද්ගල මරණ 1,154ක් වාර්තා වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.