Tuesday, March 4, 2025

General line - 0115112241

ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කළයුතු දෙයක් අනුර පහදයි



ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් පවතින දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව සියලු අභියෝග ජය ගනිමින් රට යළි ගොඩනැගිය යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

සමන්තුරෙයි නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළා.