මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි සාමාජිකයන් විසින් පොලිස් නිලධාරීන්ට සිදුකරන තර්ජන හමුවේ පාතාලය තුරන් කිරීමේ වැඩපිළිවෙල නතර නොකරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
මුල්ලේරියාව පොලිස් ස්ථානයේ පැවති උත්සවයකට සහභාගිවෙමින් පොලිස්පතිවරයා කියාසිටියේ අනාගතය භාරගැනීමට සිටින දූ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මත්ද්‍රව්‍ය සහ පාතාලය ස්ථිරව මෙරටින් තුරන් කරන බවයි.
මේ, එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්