Wednesday, March 5, 2025

General line - 0115112241

දෙවුන්දර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ දෙවන පේළි පෙරහැර අද

ටී කේ මහින්ද



දෙවුන්දර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ දෙවන පේළි පෙරහැර අද පස්වරු 06ට වීථි සංචාරය කරනවා.

සාම්ප්‍රධානුකූල චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් පළමු පේළි පෙරහැර ඊයේ රාත්‍රියේ සාර්ථකව නිමාවට පත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ.


දෙවුන්දර ඇසළ මහා මංගල්‍ය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.