Wednesday, March 5, 2025

General line - 0115112241

ජනපතිවරණයට එරෙහි පෙත්සම නිශ්ප්‍රභ කෙරේ - ලක්ෂ පහක නඩු ගාස්තුවක් ගෙවන්නත් නියෝග

උදය කුමාර



ජනාධිපතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරනු ලැබූ පෙත්සමක් රුපියල් ලක්ෂ පහක නඩු ගාස්තුවකට යටත්ව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

ඒ, නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.