Tuesday, May 20, 2025

General line - 0115112241

පොහොට්ටුවෙන් දාන්නේ ධම්මික පෙරේරාද?

එන් ඒ ඩබ් නිරෝෂන්



එළඹෙන ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සඳුදා දිනයේදී ද එළඹෙන මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.