අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඉන් පසු ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව අපරාධ වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන ගයාන් ගාල්ලගේ පවසනවා.
ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.
පාතාලයට සම්බන්ධ ගිනි අවි අත්අඩංගුවට ගැනීම සහ ගිනි අවි භාර දීම සම්බන්ධයෙන්ද අපරාධ නීතිය පිළිබඳ විද්වතෙකු වන ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මෙහිදී පළ කළා.
මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය කෙරෙනවා.