Friday, April 25, 2025

General line - 0115112241

කොහුවල නව ගුවන් පාලම ජනතා අයිතියට



කොහුවල නව ගුවන් පාලම අද විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොහුවල මංසන්ධියේ පැවති අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස හංගේරියානු ආධාර මත ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව කොහුවල මංසන්ධියේ මෙම නව ගුවන් පාලම ඉදි කර තිබෙනවා.