සඳෙහි ඇති ගුහාවක් සම්බන්ධයෙන් විද්‍යාඥයින් පළමුවරට තොරතුරු අනාවරණය කර ගැනීමත් සම මේ වන විට අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
මෙම ගුහාව සොයාගෙන ඇත්තේ 1969 වසරේ ඇපලෝ 11 යානයෙන් නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු පිරිස සඳ මත පා තැබූ ස්ථානයට ආසන්න ස්ථානයකින්.
දැනට අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව මෙම ගුහාව අඩු 148ක පළලකින් සහ අඩි 262කට ආසන්න දිගකින් යුක්ත වනවා.
එහි ගැඹුර අඩි 426 සිට 558ක් දක්වා වනු ඇති බවටයි විද්‍යාඥයින් පවසන්නේ.
මෙම ගුහාව වසර මිලියන හෝ බිලියන ගණනකට පෙර ඇති වූ ලාවා කුහරයක් බවට විශ්වාස කෙරෙනවා.
මෙම සොයා ගැනීමේ වැදගත්කම වන්නේ ඉදිරියේදී සඳ ගවේෂණයට එක් වන ගගනගාමීන්ට නවාතැන් සැපයිය හැකි ගුහාවක් ලෙසට මෙය හඳුනා ගැනීමයි.
සඳ මතුපිට ජනාවාස බිහි කිරීමේදී සඳ අභ්‍යන්තරයෙහි ඒවා ඉදි කරීමට ඇති හැකියාව මෙමගින් පරික්ෂණයට භාජනය කරනු ඇති.
සඳ මතුපිට තවත් බොහෝ ගුහා ඇති බවටයි විද්‍යාඥයින් විශ්වාසය පළ කරන්නේ.
සඳෙහි ඇති ගුහාවක් සම්බන්ධයෙන් විද්‍යාඥයින් පළමුවරට තොරතුරු අනාවරණය කර ගැනීමත් සම මේ වන විට අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.
මෙම ගුහාව සොයාගෙන ඇත්තේ 1969 වසරේ ඇපලෝ 11 යානයෙන් නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු පිරිස සඳ මත පා තැබූ ස්ථානයට ආසන්න ස්ථානයකින්.
දැනට අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව මෙම ගුහාව අඩු 148ක පළලකින් සහ අඩි 262කට ආසන්න දිගකින් යුක්ත වනවා.
එහි ගැඹුර අඩි 426 සිට 558ක් දක්වා වනු ඇති බවටයි විද්‍යාඥයින් පවසන්නේ. මෙම ගුහාව වසර මිලියන හෝ බිලියන ගණනකට පෙර ඇති වූ ලාවා කුහරයක් බවට විශ්වාස කෙරෙනවා.