Saturday, April 26, 2025

General line - 0115112241

දෙව්නුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ අවසන් පේළි පෙරහැර අද

ටී කේ මහින්ද



දෙව්නුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 767 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පේළි පෙරහැර මේ වන විට වීදි සංචාරය කෙරෙනවා.  

ඒ පිළිබඳව නවතම තොරතුරු දෙවුන්දර නගරයේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්දගෙන්.

දෙව්නුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 767 වන ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.