Thursday, March 6, 2025

General line - 0115112241

අලි සබ්රි රහීම් අත්අඩංගුවට



පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මන්ත්‍රීවරයා කල්පිටිය පොලිස් ස්ථානය වෙත අද පැමිණි අවස්ථාවේදී බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඔහුට පසුගියදා වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.