Thursday, March 6, 2025

General line - 0115112241

බදුලුපුර ඇසළ කලාපය බදුල්ල, හීන් නාරංගොල්ල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදී



බදුලුපුර ඇසළ කලාපය බදුල්ල, හීන් නාරංගොල්ල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදී අද සිට ලබන 26 වනදා දක්වා පැවැත්වෙනවා.

අඩි 1,500ක් උස ශ්‍රී පාද අනුරුව, තොරණ, පහන් කූඩු ඇතුළු නිර්මාණ රැසකින් ඇසළ කලාපය සමන්විත බවයි හීන් නාරංගොල්ල ශ්‍රී අභිනවාරාමයේ විහාරාධිපති පූජ්‍ය නෙළුවේ සුමේධ හිමියන් පැවසුවේ.