Sunday, March 9, 2025

General line - 0115112241

මැති සබය විසුරුවා හැරියත් ජනපතිවරණය කල් දැමිය නොහැකි බව හිටපු මැ. කො. කියයි

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.

ඉදිරි දිනවලදී යම්හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවුවද ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ.