Tuesday, May 20, 2025

General line - 0115112241

මෙරට දේශපාලන ඉතිහාසය වෙනස් කරන බව අනුර කියයි



ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.      

ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසය ද වෙනස් වන බවයි හලාවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.  


මේ අතර සිය පාලනයක් යටතේ ජනතාවට සහන සලසන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පස්සර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පැවසුවා.